ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 14:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 පසුව මුළු සෙනඟ කැලෑවට ගියෝය. කැලෑවේ සෑම තැනකම මීවද+ පෙනෙන්න තිබුණේය.

  • හිතෝපදේශ 25:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබට මීපැණි ලැබුණේ නම්+ සුදුසු ප්‍රමාණයට වඩා නොකන්න. මන්ද ප්‍රමාණය ඉක්මවා කෑවොත් ඔබට එය වමාරන්න සිදු වෙයි.+

  • මතෙව් 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යොහන්ගේ ඇඳුම් ඔටු රෝමවලින් සාදා+ තිබුණු අතර ඔහු ඉඟටිය වටා සම් පටියක්+ බැඳගෙන සිටියේය. ඔහු ආහාරයට ගත්තේ පළඟැටියන්+ හා වනයේ මීපැණිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න