උත්පත්ති 41:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 පාරාවෝ යෝසෙප්ට මෙසේද කීවේය. “මම පාරාවෝ බව ඇත්තයි. නමුත් ඊජිප්තු දේශයේ කිසි වැසියෙකුට ඔබේ අවසරය නැතුව කිසිවක් කරන්න* තහනම් බව මම නියෝග කරනවා.”+ උත්පත්ති 45:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාව මෙතැනට එව්වේ ඔබ නොවෙයි,+ සැබෑ දෙවියි. මම දැන් පියෙකු වගේ පාරාවෝට මඟ පෙන්වනවා.+ ඔහුගේ සියලු ගෙයි වැසියන්ගේ ස්වාමියා ලෙස කටයුතු කරනවා. මුළු ඊජිප්තු දේශයම පාලනය කරනවා. ඒ සියල්ල සිදු වෙන්න සැලැස්සුවේ දෙවියි.
44 පාරාවෝ යෝසෙප්ට මෙසේද කීවේය. “මම පාරාවෝ බව ඇත්තයි. නමුත් ඊජිප්තු දේශයේ කිසි වැසියෙකුට ඔබේ අවසරය නැතුව කිසිවක් කරන්න* තහනම් බව මම නියෝග කරනවා.”+
8 මාව මෙතැනට එව්වේ ඔබ නොවෙයි,+ සැබෑ දෙවියි. මම දැන් පියෙකු වගේ පාරාවෝට මඟ පෙන්වනවා.+ ඔහුගේ සියලු ගෙයි වැසියන්ගේ ස්වාමියා ලෙස කටයුතු කරනවා. මුළු ඊජිප්තු දේශයම පාලනය කරනවා. ඒ සියල්ල සිදු වෙන්න සැලැස්සුවේ දෙවියි.