ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 14:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඉක්මනින් කෝප නොවන්නා හොඳ වටහාගැනීමේ හැකියාවක් ඇති කෙනෙකි.+ එහෙත් ඉවසීම නැති තැනැත්තා තම මෝඩකම ප්‍රදර්ශනය කරයි.+

  • හිතෝපදේශ 19:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි.+ වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයකි.+

  • හිතෝපදේශ 29:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 පුරසාරම් දොඩන අය ගින්නක් අවුළන්නාක් මෙන් නුවරේ වැසියන්ව උසිගන්වන්නෝය.+ එහෙත් ඥානවන්තයෝ කෝපය නිවා දමන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න