උත්පත්ති 37:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මිදියන් ජාතික වෙළෙන්දෝ+ එතැන පසු කරමින් ගියෝය. එවිට ඔවුහු යෝසෙප්ව වතුර වළෙන් ගොඩට ගෙන+ ඔහුව ඉෂ්මායෙල්වරුන්ට රිදී ෂෙකෙල් විස්සකට වික්කෝය.+ ඉෂ්මායෙල්වරු යෝසෙප්ව ඊජිප්තුවට ගෙන ගියෝය. ක්‍රියා 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මේ අතර අපේ ගෝත්‍රවල ප්‍රධානීන් යෝසෙප්ට ඊර්ෂ්‍යා කළ නිසා+ ඔවුන් ඔහුව ඊජිප්තුවේ වැසියන්ට විකුණුවා.+ නමුත් දෙවිගේ ආශීර්වාදය ඔහුට නිතරම ලැබුණා.+
28 මිදියන් ජාතික වෙළෙන්දෝ+ එතැන පසු කරමින් ගියෝය. එවිට ඔවුහු යෝසෙප්ව වතුර වළෙන් ගොඩට ගෙන+ ඔහුව ඉෂ්මායෙල්වරුන්ට රිදී ෂෙකෙල් විස්සකට වික්කෝය.+ ඉෂ්මායෙල්වරු යෝසෙප්ව ඊජිප්තුවට ගෙන ගියෝය.
9 මේ අතර අපේ ගෝත්‍රවල ප්‍රධානීන් යෝසෙප්ට ඊර්ෂ්‍යා කළ නිසා+ ඔවුන් ඔහුව ඊජිප්තුවේ වැසියන්ට විකුණුවා.+ නමුත් දෙවිගේ ආශීර්වාදය ඔහුට නිතරම ලැබුණා.+