-
ලූක් 15:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 එසේ සිතා ඔහු තම පියා ළඟට ගියා. තම පුතාව ඈත තියා දුටු පියා තුළ මහත් අනුකම්පාවක් ඇති වී, ඔහු ළඟට දුව ගොස් ඔහුව මහත් ආදරයකින් සිප වැලඳගත්තා.
-