උත්පත්ති 46:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුහු කානාන් දේශයේදී රැස් කරගත් සත්ව රැළවල්ද බඩු බාහිරාදියද රැගෙන පිටත්ව ගියෝය.+ කල් යත්ම යාකොබ්ද ඔහුගේ සියලු දරුදැරියෝද ඊජිප්තුවට පැමිණියහ.
6 ඔවුහු කානාන් දේශයේදී රැස් කරගත් සත්ව රැළවල්ද බඩු බාහිරාදියද රැගෙන පිටත්ව ගියෝය.+ කල් යත්ම යාකොබ්ද ඔහුගේ සියලු දරුදැරියෝද ඊජිප්තුවට පැමිණියහ.