ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 21:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ආබ්‍රහම් උදේ පාන්දරින්ම නැඟිට රොටි හා වතුර පිරවූ සම් භාජනයක් හාගර්ගේ කර පිට තැබුවේය.+ ඔහු ඇගේ පුතාවද+ ඇයට භාර දී ඇයව පිටත් කර යැවීය. බෙයර්-ෂෙබා+ පාළුකරයේ ඇවිදගෙන යන විට ඇය අතරමං වූවාය.

  • උත්පත්ති 42:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඉන්පසු ඔවුන්ගේ මලුවලට ධාන්‍ය පුරවන ලෙසත් ඔවුන් එක් එක් කෙනාගේ මුදල් නැවත මලුවලට දමන ලෙසත්+ ගමනට අවශ්‍ය දේ ඔවුන්ට දෙන ලෙසත්+ යෝසෙප් තම සේවකයන්ට අණ කළේය. අණ කළ ලෙසම සිදු කෙරිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න