2 රාජාවලිය 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එබැවින් සිරියාවේ රජ, නාමන්ට මෙසේ කීවේය. “මම ඊශ්‍රායෙල්හි රජුට ලිපියක් දෙන්නම්. ඔබ ඒ ලිපියත් රැගෙන එහෙට යන්න.” නාමන්, රිදී තලෙන්ත* දහයක්ද රන් ෂෙකෙල්* හයදහසක්ද+ ඇඳුම් කට්ටල දහයක්ද+ රැගෙන පිටත් විය.+
5 එබැවින් සිරියාවේ රජ, නාමන්ට මෙසේ කීවේය. “මම ඊශ්‍රායෙල්හි රජුට ලිපියක් දෙන්නම්. ඔබ ඒ ලිපියත් රැගෙන එහෙට යන්න.” නාමන්, රිදී තලෙන්ත* දහයක්ද රන් ෂෙකෙල්* හයදහසක්ද+ ඇඳුම් කට්ටල දහයක්ද+ රැගෙන පිටත් විය.+