උත්පත්ති 43:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෝසෙප් ඔහුගේ මේසයෙන් ඔවුන්ට කෑම යැව්වේය. නමුත් ඔහු බෙන්ජමින්ට යැවූ ප්‍රමාණය අන් සියලුදෙනාටම යැවූ ප්‍රමාණයට වඩා පස් ගුණයකින් වැඩි කළේය.+ මෙසේ, ඔවුහු තෘප්තියට පත් වන තුරුම ඔහු සමඟ කමින් බොමින් සිටියෝය.+
34 යෝසෙප් ඔහුගේ මේසයෙන් ඔවුන්ට කෑම යැව්වේය. නමුත් ඔහු බෙන්ජමින්ට යැවූ ප්‍රමාණය අන් සියලුදෙනාටම යැවූ ප්‍රමාණයට වඩා පස් ගුණයකින් වැඩි කළේය.+ මෙසේ, ඔවුහු තෘප්තියට පත් වන තුරුම ඔහු සමඟ කමින් බොමින් සිටියෝය.+