උත්පත්ති 42:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එහෙත් ඔහු මෙසේ කීවේය. “මගේ පුතාව ගෙනි යන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඔහුගේ සහෝදරයාත් මැරුණා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔහු විතරයි.+ ගමන අතරතුරේදී අනතුරක් වෙලා ඔහු මැරුණොත් මහලු වයසේ ඉන්න මාත් දුක දරාගන්න බැරිව මැරිලා යයි.”+ උත්පත්ති 44:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ එක පුතෙක් මගෙන් වෙන් වුණා. ඒ වෙලාවේ, “අනේ, සතෙක් ඔහුව මරලා දාන්න ඇති” කියලා මම ඇඬුවා.+ අද වන තුරුත් මම ඔහුව දැක්කේ නැහැ. ලූක් 24:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් එම ස්ත්‍රීන් පැවසූ දේවල් විශ්වාස නොකළ+ ඔවුහු ඒවා විකාර දේවල් ලෙස සලකා ප්‍රතික්ෂේප කළෝය.
38 එහෙත් ඔහු මෙසේ කීවේය. “මගේ පුතාව ගෙනි යන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඔහුගේ සහෝදරයාත් මැරුණා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔහු විතරයි.+ ගමන අතරතුරේදී අනතුරක් වෙලා ඔහු මැරුණොත් මහලු වයසේ ඉන්න මාත් දුක දරාගන්න බැරිව මැරිලා යයි.”+
28 ඒ එක පුතෙක් මගෙන් වෙන් වුණා. ඒ වෙලාවේ, “අනේ, සතෙක් ඔහුව මරලා දාන්න ඇති” කියලා මම ඇඬුවා.+ අද වන තුරුත් මම ඔහුව දැක්කේ නැහැ.