උත්පත්ති 46:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 පසුව ඊශ්‍රායෙල් යෝසෙප්ට මෙසේ කීවේය. “මගේ ඇස් දෙකෙන්ම ඔබව දැක්කානේ. දැන් මම මැරුණත් කමක් නැහැ.”+ ලූක් 2:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “විශ්වයේ පාලකයාණෙනි, ඔබ මට පොරොන්දු වූ දේ අද ඉටු වෙලා. මට දැන් සැනසිල්ලේ මිය යන්න පුළුවන්.+