යෝවෙල් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සතුන් විඳින දුක බලන්න! ගොදුරුබිම් නැති බැවින් ගව රංචු ඉබාගාතේ යති.+ මිනිසුන් කළ වැරදිවලට බැටළුවෝ පවා වන්දි ගෙවති.
18 සතුන් විඳින දුක බලන්න! ගොදුරුබිම් නැති බැවින් ගව රංචු ඉබාගාතේ යති.+ මිනිසුන් කළ වැරදිවලට බැටළුවෝ පවා වන්දි ගෙවති.