1 ලේකම් 29:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අපි හැමෝම ඔබ ඉදිරියේ සිටින විදේශිකයන් වගෙයි. අපේ මුතුන්මිත්තන් වගේ අපිත් මේ දේශයේ තාවකාලික පදිංචිකරුවන්.+ මිහිපිට ගත කරන අපේ ජීවිතය මොහොතකින් නොපෙනී යන සෙවණැල්ලක් වගෙයි.+ ඔබෙන් තොර බලාපොරොත්තුවක් අපට නැහැ. ගීතාවලිය 39:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.මා උපකාරය ඉල්ලා කන්නලව් කරන විට මට සවන් දෙන්න.+මා කඳුළු සලන විට නිහඬව නොසිටින්න.+මන්ද මා ඔබ ඉදිරියේ මාගේ මුතුන්මිත්තන් මෙන්+තාවකාලිකව පදිංචි වී සිටින විදේශිකයෙකු මෙනි.+ හෙබ්‍රෙව් 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වෙනත් රටක ජීවත් වන කෙනෙකු මෙන් තමාට පොරොන්දු වූ දේශයෙහි විදේශිකයෙකු ලෙස වාසය කළ අතර+ එම පොරොන්දුවට ඔහු සමඟ උරුමකම් කියන+ ඊසාක්+ සහ යාකොබ්+ සමඟ කූඩාරම්වල වාසය කළේය.+
15 අපි හැමෝම ඔබ ඉදිරියේ සිටින විදේශිකයන් වගෙයි. අපේ මුතුන්මිත්තන් වගේ අපිත් මේ දේශයේ තාවකාලික පදිංචිකරුවන්.+ මිහිපිට ගත කරන අපේ ජීවිතය මොහොතකින් නොපෙනී යන සෙවණැල්ලක් වගෙයි.+ ඔබෙන් තොර බලාපොරොත්තුවක් අපට නැහැ.
12 යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.මා උපකාරය ඉල්ලා කන්නලව් කරන විට මට සවන් දෙන්න.+මා කඳුළු සලන විට නිහඬව නොසිටින්න.+මන්ද මා ඔබ ඉදිරියේ මාගේ මුතුන්මිත්තන් මෙන්+තාවකාලිකව පදිංචි වී සිටින විදේශිකයෙකු මෙනි.+
9 ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වෙනත් රටක ජීවත් වන කෙනෙකු මෙන් තමාට පොරොන්දු වූ දේශයෙහි විදේශිකයෙකු ලෙස වාසය කළ අතර+ එම පොරොන්දුවට ඔහු සමඟ උරුමකම් කියන+ ඊසාක්+ සහ යාකොබ්+ සමඟ කූඩාරම්වල වාසය කළේය.+