උත්පත්ති 29:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඇය තව වතාවක් ගැබ්ගෙන පුත්‍රයෙකු බිහි කළාය. එවිට ඇය, “මේ වතාවේදී මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරනවා” යයි කීවාය. එබැවින් ඇය ඔහුට යූදා*+ යන නම තැබුවාය. පසුව ඇය කාලයකට ගැබ්ගත්තේ නැත.
35 ඇය තව වතාවක් ගැබ්ගෙන පුත්‍රයෙකු බිහි කළාය. එවිට ඇය, “මේ වතාවේදී මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරනවා” යයි කීවාය. එබැවින් ඇය ඔහුට යූදා*+ යන නම තැබුවාය. පසුව ඇය කාලයකට ගැබ්ගත්තේ නැත.