උත්පත්ති 43:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මම දරුවාට කිසිම හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.+ ඔහුට අනතුරක් වුණොත් ඔබ මට දඬුවම් කරන්න.+ ඔහුව නැවත ඔබ ළඟට ගෙනාවේ නැත්නම් මම මැරෙන තුරුම ඒ වරදට දඬුවම් විඳිනවා. උත්පත්ති 46:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යාකොබ් තමා ගෝෂෙන් වෙතට එන බව යෝසෙප්ට දන්වන පිණිස යූදාව+ තමාට ඉදිරියෙන් යැව්වේය. පසුව ඔවුහු සියලුදෙනම ගෝෂෙන් දේශයට+ පැමිණියහ. 1 ලේකම් 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යූදා+ තම සහෝදරයන්ට වඩා බලවත් විය. නායකයා ලෙස පැමිණෙන තැනැත්තා බිහි වීමට නියමිතව තිබුණේ ඔහුගේ පෙළපතින්ය.+ එනමුත් කුලුඳුලාට හිමි උරුමය ලැබුණේ යෝසෙප්ටය.+
9 මම දරුවාට කිසිම හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.+ ඔහුට අනතුරක් වුණොත් ඔබ මට දඬුවම් කරන්න.+ ඔහුව නැවත ඔබ ළඟට ගෙනාවේ නැත්නම් මම මැරෙන තුරුම ඒ වරදට දඬුවම් විඳිනවා.
28 යාකොබ් තමා ගෝෂෙන් වෙතට එන බව යෝසෙප්ට දන්වන පිණිස යූදාව+ තමාට ඉදිරියෙන් යැව්වේය. පසුව ඔවුහු සියලුදෙනම ගෝෂෙන් දේශයට+ පැමිණියහ.
2 යූදා+ තම සහෝදරයන්ට වඩා බලවත් විය. නායකයා ලෙස පැමිණෙන තැනැත්තා බිහි වීමට නියමිතව තිබුණේ ඔහුගේ පෙළපතින්ය.+ එනමුත් කුලුඳුලාට හිමි උරුමය ලැබුණේ යෝසෙප්ටය.+