ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 10:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යූදා ගෝත්‍රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්‍ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව මුලින්ම පිටත්ව ගියෝය.+ අමිනදාබ්ගේ පුත්‍රයා වන නාෂොන්,+ යූදා ගෝත්‍රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය.

  • ද්විතීය කතාව 33:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මෝසෙස් යූදාට හිමි වන ආශීර්වාදය+ ගැන පැවසුවේ මෙයයි.

      “යෙහෝවා දෙවියනි, යූදාගේ හඬට සවන් දෙන්න!+

      ඔබගේ සෙනඟ අතරට ඔහුවද එකතු කරගන්න.

      ඔහු සටන් කරමින් තමා සතු දේ හිමි කරගත්තේය.

      ඔහුගේ සතුරන්ගෙන් ඔහුට ආරක්ෂාව ලබා දෙන්න.”+

  • 2 සාමුවෙල් 5:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 පසුව ඊශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝද+ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ආවෝය. දාවිත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ ඉන්පසු ඔවුහු දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු+ ලෙස අභිෂේක කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න