ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 10:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔවුහු යොෂුවා වෙතට ගෙනාවෝය. ඉන්පසු යොෂුවා තම හමුදාවේ සියලුදෙනාවම එතැනට කැඳවා තමා සමඟ එකට සටන් කළ හමුදාපතීන්ට මෙසේ කීවේය. “ඇවිත්, මේ රජවරුන්ගේ බෙලි පාගන්න.”+ එවිට ඔවුහු ඉදිරියට ඇවිත් ඒ රජවරුන් පස්දෙනාගේ බෙලි පෑගුවෝය.+

  • විනිශ්චයකරුවෝ 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “යූදා ගෝත්‍රයේ සෙනඟව යවන්න.+ දේශය අල්ලාගන්න මම ඔවුන්ට උපකාර කරන්නෙමි.”

  • 2 සාමුවෙල් 22:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 ඔබ මාගේ සතුරන්ව මට යටත් කර දෙන බැවින් ඔවුහු මා වෙතින් පලා දුවන්නෝය.+

      මට දැඩි සේ වෛර කරන අයව මම විනාශ කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න