නික්මයාම 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ අවස්ථාවේදී මෝසෙස්, යෝසෙප්ගේ ඇටකටු රැගෙන ගියේය. මන්ද යෝසෙප් ජීවත්ව සිටියදී ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මෙසේ දිවුරුම් ගත්තේය. “දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔබ මේ දේශයෙන් පිටත්ව යන විට මගේ ඇටකටු ඔබ සමඟ ගෙන යන්න.”+ යොෂුවා 24:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 යාකොබ්, ෂීකෙම්ගේ පියා වූ හාමෝර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කාසි සියයකට+ මිල දී ගෙන තිබූ ඉඩමක් ෂීකෙම් නගරයේ තිබුණේය.+ ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ සිට රැගෙන ආ යෝසෙප්ගේ ඇටකටු+ එහි තැන්පත් කළෝය. ඒ බිම් කොටස යෝසෙප්ගේ පුත්‍රයන්ට උරුම විය.+ හෙබ්‍රෙව් 11:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෝසෙප් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු ජීවිතයේ අවසන් කාලයට පැමිණි විට ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත්ව යන අවස්ථාව+ ගැන සඳහන් කර තමාගේ ඇටකටු සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන ආඥාවක් දුන්නේය.+
19 ඒ අවස්ථාවේදී මෝසෙස්, යෝසෙප්ගේ ඇටකටු රැගෙන ගියේය. මන්ද යෝසෙප් ජීවත්ව සිටියදී ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මෙසේ දිවුරුම් ගත්තේය. “දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔබ මේ දේශයෙන් පිටත්ව යන විට මගේ ඇටකටු ඔබ සමඟ ගෙන යන්න.”+
32 යාකොබ්, ෂීකෙම්ගේ පියා වූ හාමෝර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කාසි සියයකට+ මිල දී ගෙන තිබූ ඉඩමක් ෂීකෙම් නගරයේ තිබුණේය.+ ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ සිට රැගෙන ආ යෝසෙප්ගේ ඇටකටු+ එහි තැන්පත් කළෝය. ඒ බිම් කොටස යෝසෙප්ගේ පුත්‍රයන්ට උරුම විය.+
22 යෝසෙප් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු ජීවිතයේ අවසන් කාලයට පැමිණි විට ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත්ව යන අවස්ථාව+ ගැන සඳහන් කර තමාගේ ඇටකටු සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන ආඥාවක් දුන්නේය.+