ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 3:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:24
  • +2කොරි 11:3; එළි 12:9; 20:2
  • +මතෙ 10:16
  • +උත් 2:22; ගණන් 22:28
  • +උත් 2:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

    මුරටැඹ (පාඩම්),

    6/2020, 3-4 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2017, 5 පි.

    මුරටැඹ,

    5/15/2011, 16-17 පි.

    1/1/2011, 12 පි.

    9/1/2004, 14-15 පි.

    11/15/2001, 27 පි.

    7/1/2001, 19 පි.

    2/1/1996, 23 පි.

    4/1/1994, 10 පි.

උත්පත්ති 3:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

උත්පත්ති 3:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:9
  • +නික් 19:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

උත්පත්ති 3:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:5; යොහ 8:44; 1යොහ 3:8; එළි 21:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 120-121 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

    මුරටැඹ (පාඩම්),

    6/2020, 4 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2019, 15 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2018, 6-7 පි.

    සරලව තේරුම්ගමු, 65-66 පි.

    මුරටැඹ,

    1/1/2014, 8-9 පි.

    9/15/2007, 5-6 පි.

    4/1/1994, 10 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 61-63 පි.

    දැනුම, 73 පි.

උත්පත්ති 3:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:22; යෙසා 46:5; ෆිලි 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 120-121 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

    මුරටැඹ (පාඩම්),

    4/2018, 5-6 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2017, 5 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2016, 9 පි.

    සරලව තේරුම්ගමු, 65-66 පි.

    මුරටැඹ,

    1/1/2014, 8-10 පි.

    5/15/2011, 16-17 පි.

    7/15/2009, 9 පි.

    9/15/2007, 5-7 පි.

    9/1/2004, 14-15 පි.

    4/1/1994, 10-13 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 61-63 පි.

    පිබිදෙව්!,

    6/2006, 28-29 පි.

    සතුටින් පිරි ජීවිතය, 23 පි.

    දැනුම, 73 පි.

උත්පත්ති 3:6

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:14; 1යොහ 2:16
  • +රෝම 5:12; 2කොරි 11:3; 1තිමෝ 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 26 පාඩම

    මුරටැඹ,

    9/1/2013, 15 පි.

    5/15/2011, 16-17 පි.

    11/15/2000, 25-27 පි.

උත්පත්ති 3:7

පාදසටහන්

  • *

    හෝ, “උකුළ වටා ප්‍රදේශය වසාගත්තෝය.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 1:21
  • +උත් 3:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2019, 5 පි.

උත්පත්ති 3:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:33; 23:14; ක්‍රියා 7:31
  • +දානි 10:7; ආමො 9:3; හෙබ්‍රෙ 4:13; 1යොහ 4:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2004, 29 පි.

    7/1/2001, 7 පි.

උත්පත්ති 3:9

හරස් යොමු දැක්වීම්

  • +මීකා 6:9

උත්පත්ති 3:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2006, 4-5 පි.

උත්පත්ති 3:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:25
  • +උත් 2:17

උත්පත්ති 3:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:24; යාකො 1:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2014, 7 පි.

    6/15/1997, 15 පි.

    12/1/1992, 4 පි.

උත්පත්ති 3:13

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:3; 1තිමෝ 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    1998 පිබිදෙව්!,

    9/8/1998, 11 පි.

උත්පත්ති 3:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:1
  • +යෙසා 65:25; මීකා 7:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2007, 31 පි.

උත්පත්ති 3:15

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ භාවිත කර ඇති වචනය ‘පැවතෙන තැනැත්තන්’ ලෙසද පරිවර්තනය කළ හැක.

හරස් යොමු දැක්වීම්

  • +එස 28:14; එළි 12:9
  • +යෙසා 54:5; ගලා 4:26; එළි 12:1
  • +මතෙ 23:33; යොහ 8:44; 1යොහ 3:10
  • +උත් 22:18; 49:10; ගලා 3:16, 29
  • +යෙසා 35:4; 43:11; හෙබ්‍රෙ 10:31
  • +උත් 22:17; යාකො 4:4; යූද් 9; එළි 12:7, 17
  • +යොහ 18:37
  • +එළි 20:2
  • +එළි 20:10
  • +හෙබ්‍රෙ 2:14
  • +මීකා 5:1; මතෙ 27:50
  • +ක්‍රියා 3:15; ෆිලි 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 20-21 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2022, 14-19 පි.

    යෙහෝවාට ළං වන්න, 189-196 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2016, 25-26 පි.

    8/2016, 9 පි.

    මුරටැඹ,

    12/15/2015, 14-15 පි.

    10/15/2014, 8-9, 13 පි.

    9/15/2012, 7 පි.

    6/15/2012, 7-11, 15, 19 පි.

    1/1/2011, 10 පි.

    9/15/2009, 26-27 පි.

    5/15/2009, 22 පි.

    12/15/2008, 14-16 පි.

    11/15/2008, 27 පි.

    12/1/2007, 23-25, 26-28 පි.

    1/1/2007, 20-25 පි.

    6/1/2006, 23-24 පි.

    2/15/2006, 4, 17, 18-19 පි.

    5/1/2005, 11-12 පි.

    11/15/2004, 30 පි.

    8/15/2000, 13 පි.

    7/15/2000, 13 පි.

    5/15/2000, 15-16 පි.

    4/15/1999, 10-11 පි.

    2/1/1998, 8-10, 13, 17-18 පි.

    6/1/1997, 8-9 පි.

    6/1/1996, 9-14 පි.

    2/1/1994, 10-11 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 33-35 පි.

    බයිබලය පණිවිඩය, 5, 28 පි.

    එළිදරව්, 10-14, 181, 286-295 පි.

    දෙවිට නමස්කාර කරන්න, 33-35 පි.

    මැවුම්කරු, 119 පි.

උත්පත්ති 3:16

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 4:9
  • +උත් 35:16
  • +1කොරි 7:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2012, 4 පි.

    8/15/1998, 6 පි.

    6/15/1997, 15 පි.

    9/15/1995, 20 පි.

    7/15/1995, 11 පි.

    8/15/1993, 5-6 පි.

    12/1/1992, 4 පි.

    12/1/1991, 18 පි.

    පිබිදෙව්!,

    11/8/2005, 14-15 පි.

උත්පත්ති 3:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:17; දේශ 12:13
  • +උත් 4:12; 5:29
  • +ගීතා 127:2; හග් 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2004, 29 පි.

    11/1/1996, 8 පි.

උත්පත්ති 3:18

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 6:8

උත්පත්ති 3:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:7
  • +යෝබ් 34:15; දේශ 3:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2019 8-9 පි.

    මුරටැඹ,

    3/1/2015, 5 පි.

    7/15/2001, 5 පි.

    4/1/1999, 16 පි.

    5/15/1995, 4 පි.

    සරලව තේරුම්ගමු, 66 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 63 පි.

    පිබිදෙව්!,

    12/2007, 5-6 පි.

    දැනුම, 58 පි.

උත්පත්ති 3:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:19; 4:1
  • +ක්‍රියා 17:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/1999, 17 පි.

උත්පත්ති 3:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:7; එළි 3:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2018, 28 පි.

    මුරටැඹ,

    8/1/2006, 5 පි.

    6/15/2005, 9-10 පි.

උත්පත්ති 3:22

පාදසටහන්

  • *

    මූ.අ., “අප මෙන් හොඳ හා නරක දන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:5; ෆිලි 2:6
  • +උත් 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2011, 7 පි.

    10/15/2003, 27 පි.

    11/15/2000, 27 පි.

    4/15/1999, 7-8 පි.

උත්පත්ති 3:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:8
  • +උත් 2:5; 3:19

උත්පත්ති 3:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:8; 4:16
  • +ගීතා 80:1; යෙසා 37:16; එස 10:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2016, 16-17 පි.

    මුරටැඹ,

    1/1/2013, 14 පි.

    1/1/2009, 12 පි.

    විශ්වාසය ආදර්ශයක්, 12-13 පි.

    එළිදරව්, 306 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 3:1උත් 1:24
උත්. 3:12කොරි 11:3; එළි 12:9; 20:2
උත්. 3:1මතෙ 10:16
උත්. 3:1උත් 2:22; ගණන් 22:28
උත්. 3:1උත් 2:17
උත්. 3:2උත් 2:16
උත්. 3:3උත් 2:9
උත්. 3:3නික් 19:12
උත්. 3:4උත් 5:5; යොහ 8:44; 1යොහ 3:8; එළි 21:8
උත්. 3:5උත් 3:22; යෙසා 46:5; ෆිලි 2:6
උත්. 3:6යාකො 1:14; 1යොහ 2:16
උත්. 3:6රෝම 5:12; 2කොරි 11:3; 1තිමෝ 2:14
උත්. 3:7යෝබ් 1:21
උත්. 3:7උත් 3:21
උත්. 3:8ද්වි 4:33; 23:14; ක්‍රියා 7:31
උත්. 3:8දානි 10:7; ආමො 9:3; හෙබ්‍රෙ 4:13; 1යොහ 4:18
උත්. 3:9මීකා 6:9
උත්. 3:10නික් 3:6
උත්. 3:11උත් 2:25
උත්. 3:11උත් 2:17
උත්. 3:121සාමු 15:24; යාකො 1:14
උත්. 3:132කොරි 11:3; 1තිමෝ 2:14
උත්. 3:14උත් 3:1
උත්. 3:14යෙසා 65:25; මීකා 7:17
උත්. 3:15එස 28:14; එළි 12:9
උත්. 3:15යෙසා 54:5; ගලා 4:26; එළි 12:1
උත්. 3:15මතෙ 23:33; යොහ 8:44; 1යොහ 3:10
උත්. 3:15උත් 22:18; 49:10; ගලා 3:16, 29
උත්. 3:15යෙසා 35:4; 43:11; හෙබ්‍රෙ 10:31
උත්. 3:15උත් 22:17; යාකො 4:4; යූද් 9; එළි 12:7, 17
උත්. 3:15යොහ 18:37
උත්. 3:15එළි 20:2
උත්. 3:15එළි 20:10
උත්. 3:15හෙබ්‍රෙ 2:14
උත්. 3:15මීකා 5:1; මතෙ 27:50
උත්. 3:15ක්‍රියා 3:15; ෆිලි 2:8
උත්. 3:161ලේක 4:9
උත්. 3:16උත් 35:16
උත්. 3:161කොරි 7:28
උත්. 3:17උත් 2:17; දේශ 12:13
උත්. 3:17උත් 4:12; 5:29
උත්. 3:17ගීතා 127:2; හග් 1:6
උත්. 3:18හෙබ්‍රෙ 6:8
උත්. 3:19උත් 2:7
උත්. 3:19යෝබ් 34:15; දේශ 3:20
උත්. 3:20උත් 2:19; 4:1
උත්. 3:20ක්‍රියා 17:26
උත්. 3:21උත් 3:7; එළි 3:18
උත්. 3:22උත් 3:5; ෆිලි 2:6
උත්. 3:22උත් 2:9
උත්. 3:23උත් 2:8
උත්. 3:23උත් 2:5; 3:19
උත්. 3:24උත් 2:8; 4:16
උත්. 3:24ගීතා 80:1; යෙසා 37:16; එස 10:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 3:1-24

උත්පත්ති

3 යෙහෝවා දෙවි සෑදූ සියලු සතුන්ට+ වඩා සර්පයා+ සුපරීක්ෂාකාරී+ විය. ඌ ස්ත්‍රියට කතා කර මෙසේ ඇසුවේය.+ “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද?”+ 2 එවිට ස්ත්‍රිය සර්පයාට මෙසේ කීවාය. “උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්.+ 3 නමුත් උයන මැද තියෙන ගහේ+ පලතුරු කන්න අපිට බැහැ. ‘ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා’+ කියා දෙවි අපිට පැවසුවා.” 4 එවිට සර්පයා ස්ත්‍රියට මෙසේ කීවේය. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ.+ 5 එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.”+

6 ස්ත්‍රියද, ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්‍රිය බවත් දැක ඊට ආශා වුණාය.+ එබැවින් ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය.+ 7 එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී, තමන් නග්නව සිටින බව ඔවුහු දුටුවෝය.+ එබැවින් ඔවුහු අත්තික්කා කොළ එකට අමුණා තම නග්නභාවය වසාගත්තෝය.*+

8 මද සුළඟ හමන වේලාවේදී උයනෙහි ඇවිදිමින් සිටි යෙහෝවා දෙවිගේ කටහඬ ඔවුන්ට ඇසිණ.+ එවිට මිනිසා සහ ඔහුගේ බිරිඳ උයනේ ගස් අතරට ගොස් යෙහෝවා දෙවිගෙන් සැඟවුණෝය.+ 9 යෙහෝවා දෙවි කිහිප වතාවක්ම මිනිසාට හඬගසමින්, “ඔබ කොතැනද”+ කියා ඇසුවේය. 10 අවසානයේදී මිනිසා මෙසේ කීවේය. “ඔබේ හඬ මට උයනේදී ඇසුණා. නමුත් මම නග්නව සිටි නිසා භය වී සැඟවුණා.”+ 11 එවිට දෙවි මෙසේ ඇසුවේය. “ඔබ නග්නව+ සිටි බව ඔබට පැවසුවේ කවුද? මා ඔබට නොකන්න කියා අණ කළ ගසෙන් ඔබ කෑවාද?”+ 12 මිනිසා මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ මට දුන් ස්ත්‍රිය ගහෙන් ගෙඩියක් කඩා මට දුන්නා. එබැවින් මමත් එය කෑවා.”+ 13 එවිට යෙහෝවා දෙවි, “ඔබ කුමක්ද මේ කළේ” කියා ස්ත්‍රියගෙන් ඇසුවේය. ස්ත්‍රිය පිළිතුරු දෙමින් මෙසේ කීවාය. “සර්පයා මාව රැවටුවා. ඒ නිසා මම කෑවා.”+

14 එවිට යෙහෝවා දෙවි සර්පයාට+ මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා සියලු හීලෑ සතුන් අතරේද වනසතුන් අතරේද ඔබ ශාප ලද්දෙකි. ඔබ බඩ ගා යමින් ඔබේ ජීවිත කාලය පුරාම දූවිලි කන්නෙහිය.+ 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”

16 ස්ත්‍රියට දෙවි මෙසේ කීවේය. “ගැබිනි සමයේදී ඔබ අද්දකින වේදනාව+ බොහෝ සෙයින් වැඩි වන්නේය. ඔබ වේදනා විඳිමින් දරුවන් බිහි කරන්නෙහිය.+ ඔබේ ස්වාමිපුරුෂයා කෙරෙහි ඔබට අධික ඇල්මක් ඇති වන්නේය. ඔහු ඔබව පාලනය කරන්නේය.”+

17 ආදම්ට ඔහු මෙසේ කීවේය. “ඔබේ බිරිඳගේ හඬට සවන් දී, ‘නොකන්න’ කියා මා ඔබට අණ කළ+ ගසෙන් ඔබ කෑ බැවින් භූමිය ශාප ලද්දේය.+ ජීවිතාන්තය දක්වාම දුක් ගැහැට විඳිමින් ඔබ වගා කරන්නෙහිය.+ 18 කැලේ වැවෙන කටු පඳුරු හා වල් පැළෑටි+ අතරින් ඔබට ආහාර සොයාගන්න සිදු වෙයි. 19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+

20 ආදම් තම බිරිඳට ඒව යන නම දුන්නේය.+ ඇය මතු ජීවත් වන සියලුදෙනාගේම මවය.+ 21 යෙහෝවා දෙවි ආදම්ට සහ ඔහුගේ බිරිඳට දිග සම් වස්ත්‍ර සාදා දුන්නේය.+ 22 යෙහෝවා දෙවි මෙසේද කීවේය. “මිනිසා දැන් අප මෙන් හොඳ හා නරක කියන්නේ කුමක්ද කියා විනිශ්චය කරගෙන තිබේ.*+ ඔහු සදහටම ජීවත් නොවන පිණිස ජීවන වෘක්ෂයේ+ පල කන්න ඔහුට ඉඩ නොදිය යුතුයි.” 23 එසේ කියා, යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් සෑදූ මිනිසාව ඒදන් උයනෙන්+ පිටතට දැමුවේය. එහිදී ඔහුට වගා කිරීමට සිදු විය.+ 24 මෙසේ, දෙවි මිනිසාව උයනෙන් පිටතට එළවා දැමුවේය. දෙවි ජීවන වෘක්ෂයට යන මඟ මුර කරන පිණිස ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න+ කෙරුබ්වරුන්වද+ දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවක්ද තැබුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න