උත්පත්ති 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දෙවි ඔහුට අණ කළ ලෙසම සියලු සත්වයන්ගෙන් පිරිමි සතාද ගැහැනු සතාද බැගින් නැවට ඇතුල් කරන ලදි. පසුව යෙහෝවා දෙවි දොර වැසුවේය.+
16 දෙවි ඔහුට අණ කළ ලෙසම සියලු සත්වයන්ගෙන් පිරිමි සතාද ගැහැනු සතාද බැගින් නැවට ඇතුල් කරන ලදි. පසුව යෙහෝවා දෙවි දොර වැසුවේය.+