උත්පත්ති 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ යන විට ඔබ සමඟ සිටින සියලු පියාසර කරන ජීවීන්,+ මෘගයන්+ සහ සියලු කුඩා සතුන්වත් පිටතට ගෙන යන්න.+ මන්ද උන් බෝ වී වැඩි වෙමින් පොළොව පුරා පැතිර යා යුතුය.”+ 1 කොරින්ති 15:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ශරීර ගැනත් ඒ හා සමාන දෙයක් පැවසිය හැක. සෑම ශරීරයක්ම එකිනෙකට වෙනස්ය. මිනිසාට තිබෙන්නේ එක් ආකාරයක ශරීරයකි. එලෙසම ගවයන්, කුරුල්ලන් සහ මත්ස්‍යයන් යනාදි ජීවීන්ට ඇත්තේද එකිනෙකට වෙනස් ශරීරයන්ය.+
17 ඔබ යන විට ඔබ සමඟ සිටින සියලු පියාසර කරන ජීවීන්,+ මෘගයන්+ සහ සියලු කුඩා සතුන්වත් පිටතට ගෙන යන්න.+ මන්ද උන් බෝ වී වැඩි වෙමින් පොළොව පුරා පැතිර යා යුතුය.”+
39 ශරීර ගැනත් ඒ හා සමාන දෙයක් පැවසිය හැක. සෑම ශරීරයක්ම එකිනෙකට වෙනස්ය. මිනිසාට තිබෙන්නේ එක් ආකාරයක ශරීරයකි. එලෙසම ගවයන්, කුරුල්ලන් සහ මත්ස්‍යයන් යනාදි ජීවීන්ට ඇත්තේද එකිනෙකට වෙනස් ශරීරයන්ය.+