උත්පත්ති 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නෝවාගේ ජීවිතයේ හයසියවන අවුරුද්දේ දෙවන මාසයේ දහහත්වන දිනයේදී අතිමහත් ජල කඳේ* සියලුම දිය උල්පත් බිඳී ගිය අතර අහසේ කවුළුද ඇරුණේය.+ හිතෝපදේශ 8:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔහු ඉහළ අහසේ වලා පටලයන් සෑදූ විටද+ මහා ජල කඳේ දිය උල්පත් ස්ථිර ලෙස පිහිටෙවූ විටද මම සිටියෙමි.+
11 නෝවාගේ ජීවිතයේ හයසියවන අවුරුද්දේ දෙවන මාසයේ දහහත්වන දිනයේදී අතිමහත් ජල කඳේ* සියලුම දිය උල්පත් බිඳී ගිය අතර අහසේ කවුළුද ඇරුණේය.+