22 යෙහෝවා දෙවි මෙසේ අසන්නේය. ‘ඔබ මට ගරුබිය පෙන්විය යුතු නැද්ද?+ මුහුදු රැල්ල වෙරළ පසු කර නොයන ලෙස සාගරයට මායිමක් තැබුවේ මමය. මුහුද කැලඹී රැලි නංවමින් වෙරළෙහි කොතරම් වැදුණත් ඒ මායිම පසු කර යෑමට මුහුදු රැල්ලට නොහැක.+ මේ සෑම දෙයක්ම සෑදූ මා ඉදිරියේ ඔබ භයෙන් වෙවුලිය යුතු නැද්ද?+