උත්පත්ති 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ ඒ වර්ගයට අනුව+ බෝ වන හීලෑ සතුන්ගෙන්ද පියාසර කරන ජීවීන්ගෙන්ද අනිකුත් කුඩා සතුන්ගෙන්ද* දෙදෙනා බැගින් තෝරා නැවට ගෙන එන්න. උන්ගේ දිවි රැකෙන පිණිස උන් ඔබ සමඟ නැවට ඇතුල් විය යුතුයි.+ ලෙවී කතාව 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නානාවිධ කපුටන්,+ 1 රාජාවලිය 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබට ඔයෙන් වතුර බීමට හැකියි.+ ඔබට අවශ්‍ය කෑම ගෙනැවිත් දෙන්න+ මම කපුටන්ට+ අණ කරන්නෙමි.” යෝබ් 38:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 කපුටන් ආහාර නොමැතිව ඒ මේ අත පියාසර කරන විටදඋන්ගේ පැටවුන් උපකාරය පතා මොරගසන විටදඋන්ට ආහාර දෙන්නේ කවුද?+
20 ඒ ඒ වර්ගයට අනුව+ බෝ වන හීලෑ සතුන්ගෙන්ද පියාසර කරන ජීවීන්ගෙන්ද අනිකුත් කුඩා සතුන්ගෙන්ද* දෙදෙනා බැගින් තෝරා නැවට ගෙන එන්න. උන්ගේ දිවි රැකෙන පිණිස උන් ඔබ සමඟ නැවට ඇතුල් විය යුතුයි.+
41 කපුටන් ආහාර නොමැතිව ඒ මේ අත පියාසර කරන විටදඋන්ගේ පැටවුන් උපකාරය පතා මොරගසන විටදඋන්ට ආහාර දෙන්නේ කවුද?+