ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එම වර්ෂාව ඇද හැළෙන්න පෙර නෝවාද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයෝද ඔවුන්ගේ භාර්යාවෝද නැවට ඇතුල් වූහ.+

  • 1 පේතෘස් 3:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔවුන් නෝවාගේ කාලයේදී අකීකරුව ක්‍රියා කළ අයයි.+ දෙවි ඒ කාලයේදී ඉවසිල්ලෙන් බලා සිටියේ+ නැව සාදන තුරුය.+ ඒ නැවට ඇතුල් වී ස්වල්පදෙනෙක් එනම්, අටදෙනෙක් අනතුරක් නැතුව ජලයෙන් තම දිවි ගලවාගත්තෝය.+

  • 2 පේතෘස් 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එලෙසම දෙවි, නෝවාගේ කාලයේදී පැවති තමාට කිසි ගෞරවයක් නොදැක්වූ ලෝකයට+ දඬුවම් කිරීමටද පසුබට වුණේ නැත. ඔහු එය ජලගැල්මකින් විනාශ කළ විට+ ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ නෝවාවද+ තවත් හත්දෙනෙකුවද ආරක්ෂා කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න