උත්පත්ති 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවි පොළොවේ වනමෘගයන්වද හීලෑ සතුන්වද සියලු කුඩා සතුන්වද සෑදුවේය. ඒ සියලු සතුන් ඒ ඒ වර්ගයට අනුව බෝ වන ලෙස සෑදුවේය.+ දෙවි එය හොඳ බව දුටුවේය.
25 දෙවි පොළොවේ වනමෘගයන්වද හීලෑ සතුන්වද සියලු කුඩා සතුන්වද සෑදුවේය. ඒ සියලු සතුන් ඒ ඒ වර්ගයට අනුව බෝ වන ලෙස සෑදුවේය.+ දෙවි එය හොඳ බව දුටුවේය.