උත්පත්ති 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එබැවින් යෙහෝවා දෙවිගේ සිතට මහත් වේදනාවක් දැනිණ.+ තමන් සෑදූ මිනිසුන් නිසා ඔහු කනගාටුවට පත් විය.+