ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “මම මහා ජල කන්දරාවක් පොළොවට ඇද හැළෙන්න සලස්වන්නෙමි.+ මම එසේ කරන්නේ අහස යට ජීවත් වන සියල්ලන්ව* විනාශ කරන පිණිසයි.+ මනුෂ්‍යයන් ඇතුළු සියලුම ජීවීහු මිය යන්නෝය.+

  • යෙසායා 54:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මේ කාලයත් නෝවාගේ කාලය හා සමානය.+ නෝවාගේ දවස්වලදී ඇති වූ ජලගැල්මට සමාන ජලගැල්මක් නැවත පොළොවට නොගෙනෙන බවට පොරොන්දු වුණාක් මෙන්+ මම නැවත කිසිදා ඔබ සමඟ උදහස් වන්නේවත් ඔබට තරවටු කරන්නේවත් නැති බව දැන් පොරොන්දු වෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න