උත්පත්ති 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවි මෙසේද කීවේය. “දවාලත් රාත්‍රියත් වෙන් කරන පිණිස මම අහස්තලයෙහි ආලෝක වස්තූන් තබමි.+ ඒවා ඍතු, දවස් හා අවුරුදු වෙන් කර හඳුනාගැනීම සඳහා ලකුණු ලෙස ක්‍රියා කරන්නේය.+ දේශනාකාරයා 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පරම්පරාවක් පහව යයි.+ තවත් පරම්පරාවක් බිහි වෙයි.+ එහෙත් පොළොව සදහටම පවතියි.+ යෙරෙමියා 33:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘රාත්‍රියත් දවාලත් නියමිත වේලාවට නොපැමිණෙන පිණිස මා දවාල සහ රාත්‍රිය සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කිරීමට කිසිවෙකුට කිසිදා නුපුළුවන.+
14 දෙවි මෙසේද කීවේය. “දවාලත් රාත්‍රියත් වෙන් කරන පිණිස මම අහස්තලයෙහි ආලෝක වස්තූන් තබමි.+ ඒවා ඍතු, දවස් හා අවුරුදු වෙන් කර හඳුනාගැනීම සඳහා ලකුණු ලෙස ක්‍රියා කරන්නේය.+
20 “යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘රාත්‍රියත් දවාලත් නියමිත වේලාවට නොපැමිණෙන පිණිස මා දවාල සහ රාත්‍රිය සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කිරීමට කිසිවෙකුට කිසිදා නුපුළුවන.+