ගීතාවලිය 49:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 තම ගෙවල් දොරවල් සදාකාලයටම තබාගැනීම ඔවුන්ගේ පැතුමය.+තම කූඩාරම් පරම්පරාවෙන් පරම්පරාවට තබාගැනීමත් ඔවුන්ගේ ආශාවය.+එබැවින් ඔවුහු තම ඉඩකඩම්වලට තමන්ගේම නම් තබා ඇත.+ දානියෙල් 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට ඔහු මෙසේ කීවේය.+ “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස+ මගේම බලයෙන් මා ගොඩනැඟූ+ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?” යොහන් 5:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 එකම දෙවිගෙන් ලැබෙන ගෞරවය සොයන්නේ නැතුව+ එකිනෙකාගෙන් ගෞරවය ලබන්නයි+ ඔබ උත්සාහ කරන්නේ. ඒ නිසා ඔබට මා ගැන විශ්වාසයක් ඇති වන්නේ කොහොමද?
11 තම ගෙවල් දොරවල් සදාකාලයටම තබාගැනීම ඔවුන්ගේ පැතුමය.+තම කූඩාරම් පරම්පරාවෙන් පරම්පරාවට තබාගැනීමත් ඔවුන්ගේ ආශාවය.+එබැවින් ඔවුහු තම ඉඩකඩම්වලට තමන්ගේම නම් තබා ඇත.+
30 එවිට ඔහු මෙසේ කීවේය.+ “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස+ මගේම බලයෙන් මා ගොඩනැඟූ+ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?”
44 එකම දෙවිගෙන් ලැබෙන ගෞරවය සොයන්නේ නැතුව+ එකිනෙකාගෙන් ගෞරවය ලබන්නයි+ ඔබ උත්සාහ කරන්නේ. ඒ නිසා ඔබට මා ගැන විශ්වාසයක් ඇති වන්නේ කොහොමද?