ද්විතීය කතාව 32:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මහෝත්තම දෙවි ආදම්ගේ පුත්‍රයන්ව පොළොව පුරා විසුරුවාහැර+විවිධ ජාතීන්ට උරුමයක් ලබා දුන්නේය.+ඔහු සියල්ලන් සඳහා දේශ සීමා නියම කළ විට,+ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රමාණවත් ඉඩකඩ වෙන් කිරීමට අමතක නොකළේය.+ ලූක් 1:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 ඔහුගේ මහත් බලයෙන් ඔහු පුදුමසහගත ක්‍රියා කර+ නපුරු චේතනාවකින් ක්‍රියා කරන උඩඟු අයව විසුරුවාහැර තිබෙනවා.+
8 මහෝත්තම දෙවි ආදම්ගේ පුත්‍රයන්ව පොළොව පුරා විසුරුවාහැර+විවිධ ජාතීන්ට උරුමයක් ලබා දුන්නේය.+ඔහු සියල්ලන් සඳහා දේශ සීමා නියම කළ විට,+ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රමාණවත් ඉඩකඩ වෙන් කිරීමට අමතක නොකළේය.+
51 ඔහුගේ මහත් බලයෙන් ඔහු පුදුමසහගත ක්‍රියා කර+ නපුරු චේතනාවකින් ක්‍රියා කරන උඩඟු අයව විසුරුවාහැර තිබෙනවා.+