උත්පත්ති 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 කල් යත්ම, නෝවාට දාව පුත්‍රයෝ තුන්දෙනෙක් උපන්නෝය. ඔවුන්ගේ නම් ෂෙම්, හාම් සහ යාෆෙත්ය.+ 1 ලේකම් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නෝවා,+ෂෙම්,+ හාම්+ සහ යාෆෙත්.+ ලූක් 3:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ෂෙලාගේ පියා කායිනන්ය.කායිනන්ගේ පියා ආර්පක්සද්ය.+ආර්පක්සද්ගේ පියා ෂෙම්ය.+ෂෙම්ගේ පියා නෝවාය.+නෝවාගේ පියා ලාමෙක්ය.+
36 ෂෙලාගේ පියා කායිනන්ය.කායිනන්ගේ පියා ආර්පක්සද්ය.+ආර්පක්සද්ගේ පියා ෂෙම්ය.+ෂෙම්ගේ පියා නෝවාය.+නෝවාගේ පියා ලාමෙක්ය.+