උත්පත්ති 10:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 වැඩිමලා වූ යාෆෙත්ගේ සහෝදරයා වූ ෂෙම්ටද දරුවෝ සිටියෝය. ඒබර්ගෙන්+ පැවත ආ සියලුදෙනාගේම ආදිපියා ෂෙම්ය. 1 ලේකම් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ආර්පක්සද්ගේ පුත්‍රයා ෂේලාය.+ ෂේලාගේ පුත්‍රයා ඒබර්ය.+