ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එවිට ආබ්‍රම් යෙහෝවා දෙවි කී ලෙසම පිටත්ව ගියේය. ලොත්ද ඔහු සමඟ ගියේය. ආබ්‍රම් හාරාන් නුවරින්+ පිටත්ව යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑපහක් විය.

  • උත්පත්ති 27:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඒ නිසා මගේ පුතේ, මා කියන දේට සවන් දෙන්න.+ හාරාන්හි ජීවත් වෙන මගේ සහෝදරයා වන ලාබන්+ ළඟට යන්න.

  • ක්‍රියා 7:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ස්තේපන් මෙසේ කීවේය. “සහෝදරයෙනි, පියවරුනි, මට සවන් දෙන්න. අපේ මුතුන්මිත්තා වූ ආබ්‍රහම් හාරාන් නුවරෙහි පදිංචි වීමට කලින්+ මෙසපොතේමියාවේ සිටි කාලයේදී අපගේ තේජවත් දෙවි+ ඔහුට දර්ශනය වී,

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න