මාක් 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන් ගැන අරමුණු කළ දේ පැහැදිලියි. ‘ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා.+ 1 කොරින්ති 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊට අමතරව දෙවි පුරුෂයාව සෑදුවේ ස්ත්‍රිය වෙනුවෙන් නොවේ. නමුත් ඔහු ස්ත්‍රියව සෑදුවේ පුරුෂයා වෙනුවෙන්ය.+
6 නමුත් දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන් ගැන අරමුණු කළ දේ පැහැදිලියි. ‘ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා.+
9 ඊට අමතරව දෙවි පුරුෂයාව සෑදුවේ ස්ත්‍රිය වෙනුවෙන් නොවේ. නමුත් ඔහු ස්ත්‍රියව සෑදුවේ පුරුෂයා වෙනුවෙන්ය.+