උත්පත්ති 8:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පසුව නෝවා යෙහෝවා දෙවිට පූජාසනයක් සෑදුවේය.+ ඔහු සියලු පවිත්‍ර සතුන්ගෙන්ද+ සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද+ කිහිපදෙනෙකුව ගෙන පූජාසනය මත තබා දවන පූජා ලෙස උන්ව ඔප්පු කළේය.+ උත්පත්ති 35:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපි බෙතෙල් වෙතට යමු. මගේ දුකේදී මම කළ කන්නලව්වලට සවන් දී+ මගේ සියලු ගමන්වලදී මා ළඟින්ම සිටි+ සැබෑ දෙවිට මම එහිදී පූජාසනයක් සාදනවා.”
20 පසුව නෝවා යෙහෝවා දෙවිට පූජාසනයක් සෑදුවේය.+ ඔහු සියලු පවිත්‍ර සතුන්ගෙන්ද+ සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද+ කිහිපදෙනෙකුව ගෙන පූජාසනය මත තබා දවන පූජා ලෙස උන්ව ඔප්පු කළේය.+
3 අපි බෙතෙල් වෙතට යමු. මගේ දුකේදී මම කළ කන්නලව්වලට සවන් දී+ මගේ සියලු ගමන්වලදී මා ළඟින්ම සිටි+ සැබෑ දෙවිට මම එහිදී පූජාසනයක් සාදනවා.”