ද්විතීය කතාව 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 (ඔවුන්ට කලින් ඒ දේශයේ ජීවත් වූයේ ඒමිවරුන්ය.+ විශාල ජාතියක් වූ ඔවුහු අනාක්වරුන්+ මෙන් ඉතා උස මහත, බලවත් ජන පිරිසක් වූහ.
10 (ඔවුන්ට කලින් ඒ දේශයේ ජීවත් වූයේ ඒමිවරුන්ය.+ විශාල ජාතියක් වූ ඔවුහු අනාක්වරුන්+ මෙන් ඉතා උස මහත, බලවත් ජන පිරිසක් වූහ.