උත්පත්ති 19:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 පසුව ලොත් ෂොවර්හි+ වාසය කිරීමට භය වී ඔහුගේ දූවරුන් සමඟ එතැනින් පිටත් වී කඳුකරයට ගොස් එහි ගුහාවක වාසය කළේය.+
30 පසුව ලොත් ෂොවර්හි+ වාසය කිරීමට භය වී ඔහුගේ දූවරුන් සමඟ එතැනින් පිටත් වී කඳුකරයට ගොස් එහි ගුහාවක වාසය කළේය.+