ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මම ආබ්‍රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්‍රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+

  • ගණන් කතාව 12:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඉන්පසු දෙවි ඔවුන්ට මෙසේ කීවේය. “දැන් මම කියන දේට හොඳින් සවන් දෙන්න. මීට පෙරත් යෙහෝවා දෙවි වන මාව නියෝජනය කළ අනාගතවක්තෘවරු ඔබ අතරේ සිටි නමුත් ඔවුන්ට මා ගැන තොරතුරු දැන්නුවේ දර්ශන+ මාර්ගයෙනි. මම ඔවුන්ට කතා කළේ සිහින+ මාර්ගයෙනි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න