නික්මයාම 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහෙත් පාරාවෝ ඔබ දෙදෙනාට සවන් නොදෙන්නේය.+ ඒ නිසා මම ඊජිප්තුවේ වැසියන්ට විරුද්ධව මාගේ මහත් බලය* විදහාපෙන්වන්නෙමි. ඔවුන්ට දැඩි ලෙස දඬුවම්+ කර මහත් සේනාවක්+ බඳු මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව+ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.+ ගණන් කතාව 33:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුන් පිටත්ව යන අතරතුර යෙහෝවා දෙවිගෙන් ඊජිප්තුවරුන් ලැබූ දඬුවම නිසා ඔවුහු මිය ගිය තම කුලුඳුලන්ව තැන්පත් කරමින් සිටියෝය.+ එසේ යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන්ට පහර දුන්නේය.+
4 එහෙත් පාරාවෝ ඔබ දෙදෙනාට සවන් නොදෙන්නේය.+ ඒ නිසා මම ඊජිප්තුවේ වැසියන්ට විරුද්ධව මාගේ මහත් බලය* විදහාපෙන්වන්නෙමි. ඔවුන්ට දැඩි ලෙස දඬුවම්+ කර මහත් සේනාවක්+ බඳු මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව+ ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.+
4 ඔවුන් පිටත්ව යන අතරතුර යෙහෝවා දෙවිගෙන් ඊජිප්තුවරුන් ලැබූ දඬුවම නිසා ඔවුහු මිය ගිය තම කුලුඳුලන්ව තැන්පත් කරමින් සිටියෝය.+ එසේ යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන්ට පහර දුන්නේය.+