ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 17:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට දෙවි මෙසේ කීවේය. “ඔබේ භාර්යාව වන සාරා අනිවාර්යයෙන්ම ඔබට පුත්‍රයෙක් බිහි කරයි. ඔබ ඔහුට ඊසාක්*+ යන නම තැබිය යුතුයි. මම ඔහු සමඟත් මගේ ගිවිසුම පිහිටුවන්නෙමි. ඔහුගෙන් පැවතෙන තැනැත්තා* සමඟත් එම ගිවිසුම පිහිටුවා බොහෝ කාලයකට එය පවත්වන්නෙමි.+

  • උත්පත්ති 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළේ වැලි මෙන්ද බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.+ ඔබෙන් පැවත එන තැනැත්තා* ඔහුගේ සතුරන්ගේ නුවර* අයිති කරගන්නේය.+

  • ගලාති 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මා තවත් දෙයක්ද සඳහන් කරන්න කැමතිය. එනම් දෙවි විසින් කලින් වලංගු කරන ලද ඒ ගිවිසුම+ ඊට අවුරුදු හාරසිය තිහකට පසුව හඳුන්වා දුන් නීතිය+ මගින් අවලංගු නොවන බවය. මන්ද දෙවි තමා දුන් පොරොන්දුව කඩ කරන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න