උත්පත්ති 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවි ආබ්‍රහම්ට මෙසේ කීවේය. “ඔබේ දාසිය හා ඇගේ පුත්‍රයා ගැන සාරා කියන දේවල් නිසා ඇය සමඟ අමනාප නොවන්න. ඇයට සවන් දෙන්න. මන්ද ඔබට පොරොන්දු වූ තැනැත්තා* පැවත එන්නේ ඊසාක්ගෙන්ය.+ එෆීස 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ක්‍රිස්තුස්ට ගැඹුරු ගෞරවයක් දක්වන අය ලෙස එකිනෙකාට යටත්ව සිටින්න.+
12 දෙවි ආබ්‍රහම්ට මෙසේ කීවේය. “ඔබේ දාසිය හා ඇගේ පුත්‍රයා ගැන සාරා කියන දේවල් නිසා ඇය සමඟ අමනාප නොවන්න. ඇයට සවන් දෙන්න. මන්ද ඔබට පොරොන්දු වූ තැනැත්තා* පැවත එන්නේ ඊසාක්ගෙන්ය.+