මීකා 7:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔබ අතීතයේ අපේ මුතුන්මිත්තන්ට දිවුරා පොරොන්දු වූ ලෙස ආබ්‍රහම්ට පෙන්වූ මහත් ප්‍රේමය* හා යාකොබ්ට දැක්වූ විශ්වාසවන්තකම දැන් අපටත් පෙන්වන්නෙහිය.+ ලූක් 1:72 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 72 ඔහු එසේ කළේ අපගේ මුතුන්මිත්තන්ව අමතක නොකර ඔවුන් වෙනුවෙන් දයාව පෙන්වා ඇති බවත් තම ශුද්ධ ගිවිසුම අමතක කර නැති බවත් පෙන්වීමටයි.+
20 ඔබ අතීතයේ අපේ මුතුන්මිත්තන්ට දිවුරා පොරොන්දු වූ ලෙස ආබ්‍රහම්ට පෙන්වූ මහත් ප්‍රේමය* හා යාකොබ්ට දැක්වූ විශ්වාසවන්තකම දැන් අපටත් පෙන්වන්නෙහිය.+
72 ඔහු එසේ කළේ අපගේ මුතුන්මිත්තන්ව අමතක නොකර ඔවුන් වෙනුවෙන් දයාව පෙන්වා ඇති බවත් තම ශුද්ධ ගිවිසුම අමතක කර නැති බවත් පෙන්වීමටයි.+