උත්පත්ති 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් යෙහෝවා දෙවි ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබේ සේවකයා ඔබේ උරුමක්කාරයා නොවන්නේය. ඔබෙන්ම පැවත එන කෙනෙක් ඔබේ උරුමක්කාරයා වන්නේය.”+ යොහන් 8:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 සාමාන්‍යයෙන් දාසයෙක් තමා වැඩ කරන නිවසෙහි හැමදාම රැඳී සිටින්නේ නැහැ. නමුත් ඒ නිවසේ පුත්‍රයා එසේ නොවෙයි. ඔහු හැමදාටම නිවසෙහි රැඳී සිටියි.+ ගලාති 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 නමුත් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ කුමක්ද? “මේ සේවිකාවයි ඇගේ පුතාවයි මෙතැනින් එළවා දමන්න. මන්ද සේවිකාවකගේ පුතෙක් නිදහස් ස්ත්‍රියකගේ පුතා සමඟ එකට උරුමය බෙදාගන්නේ නැත.”+
4 නමුත් යෙහෝවා දෙවි ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබේ සේවකයා ඔබේ උරුමක්කාරයා නොවන්නේය. ඔබෙන්ම පැවත එන කෙනෙක් ඔබේ උරුමක්කාරයා වන්නේය.”+
35 සාමාන්‍යයෙන් දාසයෙක් තමා වැඩ කරන නිවසෙහි හැමදාම රැඳී සිටින්නේ නැහැ. නමුත් ඒ නිවසේ පුත්‍රයා එසේ නොවෙයි. ඔහු හැමදාටම නිවසෙහි රැඳී සිටියි.+
30 නමුත් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ කුමක්ද? “මේ සේවිකාවයි ඇගේ පුතාවයි මෙතැනින් එළවා දමන්න. මන්ද සේවිකාවකගේ පුතෙක් නිදහස් ස්ත්‍රියකගේ පුතා සමඟ එකට උරුමය බෙදාගන්නේ නැත.”+