ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 13:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මම ඔබෙන් පැවතෙන්නන්ව පොළොවේ දූවිලි මෙන් වැඩි කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි අංශු ගණන් කිරීමට හැකි වේ නම් ඔබෙන් පැවතෙන අයවද ගණන් කිරීමට හැකි වෙයි.+

  • උත්පත්ති 15:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඉන්පසු දෙවි ඔහුව කූඩාරමෙන් පිටතට කැඳවා මෙසේ කීවේය. “අහස දෙස බලා තාරකා ගණන් කරන මෙන් මම ඔබෙන් ඉල්ලමි. ඔබට ඒවා ගණන් කළ හැකි නම් එසේ කරන්න.+ ඔබෙන් පැවතෙන අයත් එලෙසම වන්නෝය.”+

  • ක්‍රියා 3:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔබ පැවතෙන්නේ+ එදා සිටි එම අනාගතවක්තෘවරුන්ගෙනුයි. දෙවි ඔබේ මුතුන්මිත්තන් සමඟ කළ ගිවිසුමේ සඳහන් පොරොන්දුවල උරුමක්කාරයන් ඔබයි. ඒ අනුව දෙවි ආබ්‍රහම්ට මෙසේ පැවසුවා. ‘ඔබෙන් පැවතෙන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලු පවුල් ආශීර්වාද ලබන්නෝය.’+

  • ගලාති 3:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මීට අමතරව ඔබ ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔබ ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි.+ ඔහුට දුන් පොරොන්දුවට ඔබත් උරුමක්කරුවෝය.+

  • හෙබ්‍රෙව් 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මෙසේ පැවසුවේය. “මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න