2 කොරින්ති 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් සර්පයා කපටිකමින් ඒවව නොමඟ යැවූ අයුරින්ම+ ඔබවත් නොමඟ යවයිද කියා මම බියෙන් සිටිමි. එසේ වුණොත් ඔබේ මනස් දූෂ්‍ය වී+ ක්‍රිස්තුස්ට පෙන්විය යුතු ඔබේ අවංකකම සහ නිර්මලකම නැති වී යෑමට පුළුවන.+ එළිදරව් 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහෙයින් ඒ මහත් මකරාව+ පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා+ කියාද සාතන්+ කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන+ මුල් සර්පයාය.+ ඔහුව පොළොවට හෙළන ලදි.+ ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය. එළිදරව් 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු මකරාව+ එනම්, යක්ෂයා ලෙසද+ සාතන් ලෙසද+ හඳුන්වන මුල් සර්පයාව අල්ලා+ අවුරුදු දහසකට බැඳ තැබුවේය.
3 නමුත් සර්පයා කපටිකමින් ඒවව නොමඟ යැවූ අයුරින්ම+ ඔබවත් නොමඟ යවයිද කියා මම බියෙන් සිටිමි. එසේ වුණොත් ඔබේ මනස් දූෂ්‍ය වී+ ක්‍රිස්තුස්ට පෙන්විය යුතු ඔබේ අවංකකම සහ නිර්මලකම නැති වී යෑමට පුළුවන.+
9 එහෙයින් ඒ මහත් මකරාව+ පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා+ කියාද සාතන්+ කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන+ මුල් සර්පයාය.+ ඔහුව පොළොවට හෙළන ලදි.+ ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.