නික්මයාම 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ නම් මේවාය. ඊශ්‍රායෙල්ගේ කුලුඳුලා වන රූබෙන්ගේ+ පුත්‍රයෝ නම් හනොක්, පල්ලූ, හෙස්‍රොන් හා කාමීය.+ ඒ සියලුදෙනා රූබෙන්ගෙන් පැවතෙන්නන්ය.+
14 ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ නම් මේවාය. ඊශ්‍රායෙල්ගේ කුලුඳුලා වන රූබෙන්ගේ+ පුත්‍රයෝ නම් හනොක්, පල්ලූ, හෙස්‍රොන් හා කාමීය.+ ඒ සියලුදෙනා රූබෙන්ගෙන් පැවතෙන්නන්ය.+