ලෙවී කතාව 23:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “‘එම මාසයේම පහළොස්වන දින යෙහෝවා දෙවි වන මා වෙනුවෙන් මුහුන් නොදැමූ රොටි උත්සවය+ පැවැත්විය යුතුයි. ඔබ හත් දවසක් මුහුන් නොදැමූ රොටි කන්න.+ ලූක් 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පාස්කු යාගය පූජා කරන මුහුන් නොදැමූ රොටි උත්සවය පවත්වන දිනය උදා විය.+
6 “‘එම මාසයේම පහළොස්වන දින යෙහෝවා දෙවි වන මා වෙනුවෙන් මුහුන් නොදැමූ රොටි උත්සවය+ පැවැත්විය යුතුයි. ඔබ හත් දවසක් මුහුන් නොදැමූ රොටි කන්න.+