ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 23:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබට දෙන දේශයට ඔබ පැමිණ එහි අස්වැන්න නෙළාගත් පසු ඔබේ අස්වැන්නේ ප්‍රථම ඵලවලින් මිටියක්+ පූජකයා වෙතට ගෙනෙන්න.

  • ගණන් කතාව 28:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “‘සති උත්සවය+ පවත්වන කාලයේදී ඔබේ අස්වැන්නේ ප්‍රථම ඵලවලින්+ යෙහෝවා දෙවි වන මට අලුත් ධාන්‍ය ඔප්පු කරන විට ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි. ඔබ එදින වෙහෙස මහන්සි වී කිසි වැඩක් නොකරන්න.+

  • ද්විතීය කතාව 16:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “ඔබේ දෑකැත්තෙන් අස්වැන්න නෙළන්න පටන්ගන්නා දවසේ සිට සති හතක් ගණන් කරන්න.+

  • ක්‍රියා 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පෙන්තකොස්ත උත්සවය+ පැවති දවසේදී ඔවුහු සියලුදෙනාම එක තැනක රැස්ව සිටියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න