ගණන් කතාව 20:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එවිට අපි අපේ දුක කියමින් යෙහෝවා දෙවිට කන්නලව් කළෙමු.+ ඔහු අපේ කන්නලව්වට කන් දී අපිට මඟ පෙන්වන්න දේවදූතයෙකුව+ එවා අපිව ඊජිප්තු දේශයෙන් ගලවාගත්තේය. අප දැන් සිටින්නේ ඔබේ දේශ සීමාවේ තිබෙන කාදෙෂ් නම් නුවරෙහිය.
16 එවිට අපි අපේ දුක කියමින් යෙහෝවා දෙවිට කන්නලව් කළෙමු.+ ඔහු අපේ කන්නලව්වට කන් දී අපිට මඟ පෙන්වන්න දේවදූතයෙකුව+ එවා අපිව ඊජිප්තු දේශයෙන් ගලවාගත්තේය. අප දැන් සිටින්නේ ඔබේ දේශ සීමාවේ තිබෙන කාදෙෂ් නම් නුවරෙහිය.